Anushanga.Typing

Sinhala Unicode Keyboard Online

Last updated: September 2026  •  Reading time: 3 min

Anushanga Typing එකේ on-screen Sinhala keyboard එකක් ඇත — එක click එකකින් Singlish හෝ FM layout අතර මාරු වී අකුරු ඔබන්න පුළුවන්. keyboard එකෙන් ඔබන අකුරු වහාම Unicode බවට පරිවර්තනය වී දකුණුපස output එකේ දිස් වේ.

In this guide
How to open the keyboard Singlish & FM layouts When the keyboard is useful Common questions

How to open the on-screen keyboard

1. Anushanga Typing විවෘත කරන්න.

2. පහළ ඇති Keyboard button එක ඔබන්න.

3. ඉහළ Singlish / FM tabs අතර අවශ්‍ය layout එක තෝරන්න.

4. අකුරු click කර ටයිප් කරන්න — output එක පැත්තකින් යාවත්කාලීන වේ.

Keyboard එක drag කර ඔබ කැමති තැනකට ගෙන යා හැකි අතර, Shift / Ctrl+Alt බොත්තම් legacy FM අකුරු සඳහා අදාළ වේ.

Singlish & FM layouts

Singlish mode: අකුරු click කරන විට singlish සංකලන (ja, dha, ba' ආදී) එකින් එක නිවැරදිව ගොඩනැගේ.

FM mode: legacy FM keyboard layout එක අනුකරණය කර අකුරු ඔබන්න පුළුවන්.

මීට අමතරව singlish refs (අකුරු-සංකලන පුවරුව) keyboard drawer එකේම දිස් වන නිසා මතකයට නොගෙන බලාගෙන ටයිප් කළ හැක.

When the keyboard is useful

ඔබට Sinhala keyboard එකක් නැති public computer එකක්, පුස්තකාලයක් හෝ අන්තර්ජාල කැෆේ එකක් භාවිත කරන විටදී මෙය ප්‍රයෝජනවත්. එකම tool එකෙන් Singlish, Unicode, FM සහ ISI සියල්ල හැරවීමටත්, on-screen keyboard එකෙන් direct අකුරු ඇති කිරීමටත් පුළුවන්.

Open the Sinhala keyboard nowFree • On-screen • Singlish & FM

Open the Converter

Common questions

Q: Do I need to install a keyboard?

නැත. මෙය browser එක තුළ work කරන on-screen keyboard එකකි — install, අවසර හෝ settings වෙනස් කිරීමක් අවශ්‍ය නොවේ.

Q: Which layout does the FM keyboard use?

Legacy FM (FontMaker) keyboard layout එකකි. මෙහි සම්පූර්ණ mapping එක keymap එකේ ඇත.

Continue reading