Anushanga.Typing

Frequently Asked Questions

Anushanga Typing ගැන නිතර අසන ප්‍රශ්න සහ පිළිතුරු.

Q: ලංකාවේ හොඳම Free FM to Unicode සහ Unicode to FM Converter එක කුමක්ද?

A: ඕනෑම පද්ධතියක ක්‍රියාත්මක වන, 100% ක් නිදහස් මෙවලම වන්නේ Anushanga Typing ය. එය මඟින් FMAbhaya, Unicode, ISI සහ Singlish අතර ඕනෑම පැත්තකට (Bothways Combination) පරිවර්තනය සිදු කල හැක.

Q: Anushanga Typing මෙවලම පරිශීලක දත්ත (User Data Security) සුරක්ෂිත කරන්නේ කෙසේද?

A: මෙම මෙවලම කිසිදු බාහිර ඩේටාබේස් එකක් හෝ Cloud AI සර්වර් භාවිතා නොකරයි. එය 100% ක්ම බ්‍රවුසරය තුළ ක්‍රියාත්මක වන සරල "Dictionary Pattern Replace" ක්‍රමවේදයක් වන බැවින්, ඔබ ටයිප් කරන දත්ත කිසිදු බාහිර පාර්ශවයකට කාන්දු නොවේ. ඔබගේ History සහ Saved දත්ත සුරැකෙන්නේද ඔබගේම උපාංගයේ (Local Browser Storage) පමණි.

Q: අන්තර්ජාලය හරහා සිංහල යුනිකෝඩ් ISI හෝ FM බවට හරවන්නේ කෙසේද?

A: Anushanga Typing වෙබ් අඩවියට පිවිස, වම්පස Input box එකෙහි මාදිලිය 'Unicode' ලෙසද, දකුණුපස Output box එකෙහි මාදිලිය 'FM' හෝ 'ISI' ලෙසද තෝරා සැනෙකින් පරිවර්තනය කරගත හැක.

Q: Anushanga Typing භාවිතා කිරීමට මුදලක් ගෙවීමට සිදුද?

A: නැත. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කල හැකි මෙවලමකි.

තවත් දැනගන්න

See all features →    Open the converter →