Anushanga.Typing

History සහ Saved Items

අපගේ මෙවලම තුළ පරිශීලක ඔබගේ පහසුව වෙනුවෙන් 100% ක්ම බ්‍රවුසරය තුළ ක්‍රියාත්මක වන දේශීය දත්ත ගබඩා (Local Storage) විශේෂාංග දෙකක් ඇතුළත් කර ඇත.

Persistent History (ටයිප් කිරීමේ ඉතිහාසය)

ඔබ වම්පස ඇති Input box එකෙහි ටයිප් කරන හෝ පරිවර්තනය කරන සෑම ඡේදයක්ම ස්වයංක්‍රීයව ඔබගේ බ්‍රවුසරයේ History පැනලය තුළ සුරැකේ.

හදිසියේ බ්‍රවුසරය වැසුණද, මීට පෙර ටයිප් කරන ලද දත්ත නැවත ලබා ගැනීමට History එක පරීක්ෂා කරන්න.

Starred & Saved Items (සුරැකි වචන)

ඔබ නිතර භාවිතා කරන වැදගත් වචන හෝ ලිපිනයන් තිබේ නම්, පරිවර්තනය වූ text එක අසල ඇති තරු ලකුණ (Star icon) ක්ලික් කරන්න.

එවිට එම දත්තයන් Saved පැනලයට ඇතුළත් වන අතර, ඔබට ඕනෑම වෙලාවක ක්ලික් එකකින් ඒවා නැවත ලබාගත හැක.